පොත් මංල්‍ය ලමා දිනය සැමරිමේ උත්සවය හෙට දින පැවැත්විමට නියමිතව ඇත

පොත් මංල්‍ය ලමා දිනය සැමරිමේ උත්සවය හෙට දින පැවැත්විමට නියමිතව ඇත

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්තරන ශාලාවේ මෙම දිනවල පැවැත්විමට නියමිත ජාත්‍යන්තර පොත් වැඩසටයනේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍යන්තර ලෝක ලමා දිනය වෙනුවෙන් සංවිධානය කල වැඩසටහන් රැසක් පැවැත්වේ.

ඒ අනුව හෙට පෙරවරු දහයට එම් ඩි ගුණසේන සහ සමාගම් ප්රකාශන ලෙස ලමා පොත් රැසක් එලිදැක්වෙන අතර දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා විශෙස අවශ්‍යතා ඇති දරුවන්ගේ වැඩසටහනක් ද පස්වරු 2.15 සිට 3.15 දක්වා සුසර ප්රකාශයින්ගේ ස්ටොරි ටෙලින් වැඩසටහන ද පස්වරු 3.30 4.30 දක්වා සරසවි ප්රකාශනයක් වන ඇතිපොල මංගල හිමියන්ගේ ප්ලම් මල් සුවද කවි සංග්රහය එලිදැක්විමේ උත්සවය ද පැවැත්විමට නියමිතව ඇත.

ඊට අමතරව පස්වරු 4.30 සිට 5.30 දක්වා සංස්කෘතික ඩිපාට්පන්ට විසින් ඉදිරිපත් කරන රූකඩ ප්රසංගය පැවැත්වෙන අතර පස්වරු 6.00 සංගිත ප්රසංගය ආරම්බ කරන ලදි.

Related Articles