පොලිස් කෙනෙහිලි ගැන හෙළිදරව්වක්

පොලිස් කෙනෙහිලි ගැන හෙළිදරව්වක්

ජාතික  ජන බලවේගයේ පොලිස් සමූහයට නායකත්වය දෙන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න කියා සිටියේ පොලිසියට ලැබී ඇති බලය සාධාරණව ක්‍රියාත්මක වන්නේ වන්නේ ද යන ප්‍රශ්නය දැන් මතුව තිබෙන බවයි.

ශානි අබේසේකර හිටපු පොලිස් අධිකාරිවරයා ස්වාධීනව කටයුතු කළ හෙයින් ඔහු දිගින් දිගටම පළිගැනීමට ලක් වූ බව රවි සෙනෙවිරත්න පැවසුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ වහාම අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට පෙර කළේ ශානි අබේසේකර තනතුරෙන් පහළ දමා ස්ථාන මාරුවක් ලබා දෙන ලදී. ශානි අබේසේකර යටතේ සේවය කළ නිලධාරීන් හක්සිය දේවියකුගේ හත්සිය දෙනකුගේ ගුවන් ගමන් තහනම් කරන ලදී

පාස්කු විමර්ශනය විමර්ශනය විමර්ශනයේ ප්‍රධාන නිලධාරීන් සියලු දෙනාම මාරු කරන ලදී.

 

අසත්‍ය චෝදනා

වැඩ තහනම් කරන ලද ශානි අබේසේකර අසත්‍ය චෝදනා මත මාස එකොළහක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී විශ්‍රාමගේ ශානි අබේසේකරට විශ්‍රාම වැටුප පවා නොලැබුණි. පසුව විශ්‍රාම වැටුප ලබාදුන්නද හිඟ මුදල් ලබා නොදෙන ලදී. මේ පිළිබඳ පොලිස් කොමිසමෙන් විමසූ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසා තීරණයක් ගත යුතු බවයි. පොලිස් කොමිසම ස්වාධීනව කටයුතු නොකළ බවයි රවී සෙනවිරත්න පෙන්වා දුන්නේ.

එහෙත් ඔහුගේ විශ්‍රාමික පොලිස් නිලධාරී සගයන් ඔහු අත් නොහැරිය.

ඔවුහු මුදල් ආධාර ලබා දුන්හ.

නීතිවේදීන් ගණනාවක් ශාන්ති ශානි අබේසේකරට නොමිලේ නීති සහාය ලබාදුන්හ

Related Articles