• ඉහළ මහලයේ වැටත් කඩාගෙන සිසුවා බිමට වැටිලා
    on 22 දෙසැම්බර් 2024 at 10:14 පස්වරු

    බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහලේ ආරක්ෂිත යකඩ පැති වැටක් කඩා ගෙන සිසුවකු‍ෙ බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

  • පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක්
    on 22 දෙසැම්බර් 2024 at 10:09 පස්වරු

    පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

  • රට හදන ගමනට මාධ්‍යත් එක්කර ගන්නවා
    on 22 දෙසැම්බර් 2024 at 10:04 පස්වරු

    මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.

  • කසුන් සිද්ධියට පොලිසියේ තිදෙනකුට මාරුවිම්
    on 22 දෙසැම්බර් 2024 at 6:02 පස්වරු

    ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන […]

  • අංකුර සාහිත්‍යවේදී ජයග්‍රහකයන් ලංකාදීපයෙන් හෙට
    on 22 දෙසැම්බර් 2024 at 5:27 පස්වරු

    අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය.

  • උත්සව සමයේ පාරේ යන්නේ මෙහෙමයි
    on 22 දෙසැම්බර් 2024 at 5:22 පස්වරු

    උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

  • ගැඹුරු මුහුදේදී බිලී කටුවක් ඇමිණුනු ධීවරයා ජාතික රෝහලට
    on 22 දෙසැම්බර් 2024 at 4:00 පස්වරු

    ගැඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් නාවික හමුදාවේ විජයබාහු නෞකාව තුළදී සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව නාවික හමුදා නිලධාරීන් විසින් එම […]

  • කැලණි ගඟේ වැලි ජාවාරමක්
    on 22 දෙසැම්බර් 2024 at 3:23 පස්වරු

    විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටියදී වටලා වැලි ගොඩ දැමීමට යොදාගත් […]

  • ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි
    on 22 දෙසැම්බර් 2024 at 3:21 පස්වරු

    මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇති […]

දිශානතිය

  • Lanka on globe
  • කලාව

ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් බියෙන්

මැදපෙරදිග කලාපයේ වර්ධනය වන යුද උණුසුම මැද ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ගේ බියට පත්ව සිටින

ලෝක උරුමක් වූ පේරාදෙණියේ මහාවංශය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සතුව ඇති මහාවංශයේ පිටපතක් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත .

කුවේට්හි වෙඩි කෑ සාගර අසරණයි

කුවේට්හි හෝටලයක ආහාර ඇණවුම් නිවසට ගෙන යාම ප්‍රමාද වූ හෙයින් වෙඩි වැදී බරපතළ තුවාල ලබා

ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම ජයග්‍රහණයක්- සීෂෙල්ස් ජනපති

අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4‘ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 6