හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික  ජීවිතක්ෂයට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ජීවිතක්ෂයට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන්(41) වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. අම්බලන්ගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවස ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කර ඇත.
▪ඔහු 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නායකයා ලෙස කටයුතු කලේය.

 

 

 

Related Articles