රජයේ නිලධාරියෙකුට සැර දැමූ බීමත් පොලිස් නිලධාරියාට වැඩ වරදී

රජයේ නිලධාරියෙකුට සැර දැමූ බීමත් පොලිස් නිලධාරියාට වැඩ වරදී

බිමත් වූ පොලිස් නිලධාරියකු යාපනයේ කුරිකඩ්ඩුවාන් ප්‍රදේශයේ රාජකාරියේ යෙදෙමින් සිටි රාජ්‍ය නිලධාරියකුට පහර දීමට උත්සහ කිරීමේදි සිද්ධීයයක් ඉදිරිපත් විමෙන් පසු මොහුගේ සේවය තවකාලිකව අත්හිටුවා ඇත එ‍ෙහත් එම නිලධාරියා යාපනයේ ඌර්කාවතුරේ පොලිසියට අනුයුතව සෙවය කරන නිලධාරියෙකි එහෙත් රාතිු කාලයේ රාජ්‍ය නිලධෘරියා යතුරු පැදියකින් පැමින අවස්ථාවෙිදි බිමත්ව සිටි පොලස් නිලධාරියාගේ යතුරු පැදිය සම්බන්ධයෙන් වු සියලුම දත්ත පරික්ෂාවට පක්ව තිබේ. මෙම අවස්ථාවේදි කිසිම දොෂයක් නොවුවත් බිමමත් සිටි නිලධාරියා රාජ්‍ය නිලධාරියාට පහර දීමට උත්සහ කොට තිබේ.
රාජ්‍ය නිලධාරියා මේ සම්බන්ධයෙන් කූරිකඩ්ඩුවාන් පොලිසියට දැනම් දිමේන් පසුව එම ස්ථානයට පැමින ජෙයෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් බිමත්ව සිටි පොලිස් නිලදාරියා රාජ්‍ය නිලධාරියාට පහර දීමට උත්සහ කොට ඇත.
ඔහු බ්මතින් සිටි බවට සනාථ විමෙන් පසුව ජෙයෂ්ඨ නිලධෘරින්ගෙන් නියෝග මත ඔහුගේ සේවය අත් හිටුවා ඇති අතර පොලිස් නිලධාරියව ඌර්කාවතුරේ අධිකරනය වෙත ඉදිරපත් කරිමට පියවර ගෙන ඇත.

Related Articles