යුරෝපයේ කොටි සංවිධානය තහනම්.

යුරෝපයේ කොටි සංවිධානය තහනම්.

 

යුරෝපා ආර්ථික කවුන්සලය විසින් දෙමළ ඊලාම් කොටි ව්යාපාරය. පණවා තිබූ තහනම් නියෝගය. තවත් මාස හයකට දිගු කොට ඇත.

මේ බව නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයයි ත්‍රස්තවාදය වලක්වාලීම සඳහා වු පියවර ජුලි මස 26 වෙනිදා. යළිත් සලකා බැලූ බවත් ඒ අනුව යුරෝපා කලාපය තුළ කොටි සංවිධානය තවත් මාස 6 කට තහනම් කිරීමට තීරණය වී ඇත.

තහනම් සංවිධානවලට අයත් සියලු අරමුදල් වල අත්හිටුවීමට කටයුතු කරන බවයි යුරෝපා සංගමය පවසන්නේ.කොටි සංවිධානයේ හිටපු නායක ප්රභාකරන්ගේ දියණිය ද්වාරකා ජීවතුන් අතර සිටින බව කියමින් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් නෝර්වේ පදනම් කරගෙන යුරෝපය තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇත.

කොටි සංවිධානයේ හිටපු නායක ප්රභාකරන්ගේ දියණිය ද්වාරකා ජීවතුන් අතර සිටින බවට කිසිදු සාක්ෂියක් නැති බවත්. ව්යාජ තොරතුරු බෙදාහරිමින්. අරමුදල් එකතු කරන්නන්ගෙන් ප්‍රවේශම් වන ලෙස. ප්රභාකරන්ගේ සමීප ඥාතීන් විසින් නිවේදනය කොට ඇත.

 

ප්‍රභාකරන් ගේ දියණිය ලෙස පෙනී සිටිමින් …..

 

Related Articles