සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණ (SLOTS) ඇස්තමේන්තු අනුව 2023 ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණ ඡන්දදායක කැමැත්ත පෙන්නුම් කරන්නේ NPP/JVP නායක අනුර කුමාර දිසානායකට ඡන්ද දායකයින්ගෙන් අඩකට වඩා (51%) කැමැත්ත පල කොට ඇත.
SJB නායක සජිත් ප්‍රේමදාසට (30%) මනාපයක් ලබගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහට 13%ක් මනාපයක් ලැබී ඇත. පොදු ජන පෙරමුණ එක දිගටම සියයට 6% ක මට්මක පවතී.
කෙසේ වෙතත් දැන් පවතින තත්වය අනුව පළමුවෙන්ම පවත්වන්නේ ජනාධිපතිවරණයක් ද මහමැතිවරණයක් ද යන්න පැහැදිලි නැත. අනෙක් අතට මත විමසුම් සැමවිටම නිවැරදිවන්නේ නැත.