මේ සටහන ලියන්න සිත් වුනේ නාට්‍යකරුවෙක් ,සිනමා අධ්‍යක්ෂක වරයෙක් මෙන්ම රංගධරයෙක් වන ධර්මසිරි බණ්ඩාරනායක මෑතක කල සංවාදයක් (පහළින් ඇති යු ටියුබ් සටහන බලන්න)
ඒ සමඟම සිහිවුනේ මීට කලකට පෙර ජයසිරි අලවත්ත සමඟ කළ කථා බහක් -මේ ඇත්තේ උපුටනයක් -ඒවායින් අදට උකහාගන්න යමක් තියෙදැයි බලන්න .
“මම යුද්ධය අනුමත කරන්නෙ නැහැ. නමුත් ‘අරගලය’ අනුමත කරනවා. ඕනෑම ජාතියක් කිසියම් අරගලයක් කරනව නම් ඒ අරගලය මම අනුමත කරනවා. එසේ අනුමත කිරීමට ප්‍රධාන හේතුව වෙන්නෙ මම නාට්‍යයකරුවෙක් වශයෙන් මගේ හැම නාට්‍යයක ම දේශපාලන අර්ථයක් ඉදිරිපත් කිරීම.”