පොහොට්ටු පූට්ටුව ගලවන්න හදන දිලිත්

පොහොට්ටු පූට්ටුව ගලවන්න හදන දිලිත්

මව් බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර කියා සිටියේ පාර්ලිමේන්තුවට තමන් පත් කොට ඇත්තේ හැම පනතකටම අත උස්සන යාචකයින් පිරිසක් බවයි.

මේ ‘යාචකයින්’ පිරිස පත් කිරීමේ ලා පුරෝගාමී කටයුත්තක් කළ දිලිත් ජයවීර දැන් පවසන්නේ දැන් විපක්ෂයක් නැති වී ඇති බවයි.

 

රටට බලපාන තීන්දු තීරණ දිනපතාමත් සම්මත වෙමින් තිබෙන බවයි ඔහු පවසන්නේ.

මේ වන විට පොහොට්ටුව පූට්ටුවක් බවට පත්වී ඇති බවත් පූට්ටු නායක බැසිල් රාජපක්ෂගේ බලපෑම ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවයි දිළි ජයවීර දැන් පවසන්නේ.

 

Related Articles