පන්සලේ රන් වැට

පන්සලේ රන් වැට

වාද්දුව පොතුපිටි වාවාළුකාරාම විහාරස්ථානයේ ඓතිහාසික බෝධී මැදි කර තිබු රන්වැට ගලවා එහි රන් ආලේපිත කනු සොරකම් කර ඇත මෙ සම්බන්දයෙන් පැමිනිල්ලක් වාද්දුව පොලිසියට වාර් තා වේ එහෙත් මෙම විහාරධීපති පූජ්‍ය මොල්ලිගොඩ සුගතනාන්ද හිමි විසින් දුරකථනයක් ඔස්සේ කල පැමිනිල්ලක් මත පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇත

කොන්ක්‍රීට් යොදා සවි කර ඇති රත්තරන් වැට කිසියම් ආයුධ භාවිතා කරමින් අඩි තුනහමාරක් පමණ උසැති රන් කනු හතරක් සහ රන් ආලේපිත පටි ඉවත් කර කනුවක් සහ පටි රැගෙන ගොස් ඇති අතර ගලවන අතර කනු තුන එම ස්ථානයේ තිබි හමුවු බවත් විහාරාධිපති හිමියන් පවසා සිටි.

Related Articles