දුම්රිය වර්ජකයන්ට සේවය අතහැර ගියා සේ ලිපිය යවයි

දුම්රිය වර්ජකයන්ට සේවය අතහැර ගියා සේ ලිපිය යවයි

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Related Articles