ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රතු වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයින් දෙදෙනෙකු CID නිලධාරීන් විසින් දිවයිනට රැගෙන විත් තිබෙනවා. මොවුන් දෙදෙනා මෙරට ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන් වන බවයි වාර්තා වන්නේ.