ඩිලාන් පෙරේරාගේ මෝටර් රථය අනතුරට ලක්වෙයි

ඩිලාන් පෙරේරාගේ මෝටර් රථය අනතුරට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අනතුරට පත්ව තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදීයි. එම අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොමැති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Related Articles