ජනාධිපති අපේක්ෂකයෙකු මියගිය පසු කොමිසම ලබා දූ තීරණය

ජනාධිපති අපේක්ෂකයෙකු මියගිය පසු කොමිසම ලබා දූ තීරණය

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂකයා වන ආයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කර නොමැති නිසා, ඔහුගේ නාමයෙන් ලැබුණු ඡන්දයන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද ලෙස සලකා බලන බව මැතිවරණ කොමිසම සභාව විශේෂ ප්‍රකාශයකි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ආයිදෘස් ඉල්ලියාස් මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටියේය.”

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂකයා වන ආයිදෘස් ඉල්ලියාස් මහතා, හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය අගෝස්තු මස 22වැනිදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ නාමයෙන් වෙනත් ස්වාධීන අපේක්ෂකයෙකු පත් කර නොමැති බැවින්, ජනාධිපතිවරණය දී ආයිදෘස් ඉල්ලියාස් මහතාට ලැබෙන සියලුම ඡන්දයන් අවලංගු ඡන්ද ලෙස සලකා බලන ලෙස මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.”

Related Articles