ජනාධිපතිවරනය සැප්තැම්බර් විසි එක

ජනාධිපතිවරනය සැප්තැම්බර් විසි එක

ජනාධිපතිවරනය සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා පැවැත්වෙන අතර අගෝස්තු මාසයේ 11වෙනිදා පටන් නාම යෝජනා භාර ගැනේ.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැන්පත් කොට ඇත

ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

 

 

Related Articles