ඡන්දය දැමීමේදී අනාන්‍යතාව තහවුරු කිරීමට භාවිත කළ හැකි දේවල්

ඡන්දය දැමීමේදී අනාන්‍යතාව තහවුරු කිරීමට භාවිත කළ හැකි දේවල්

ඡන්දය භාවිතා කිරීමට පෙර, ඡන්ද දායකයෙක් තම අනන්‍යතාවය තහවුරු කිරීමට වග බලා ගැනීම අත්යාවශ්‍ය වේ.”

“ඡන්ද දායකයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිත කළ හැකි දේවල් පිළිබඳව කරුණු අද (19) පැවති මාධ්‍ය හමුවේ මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් විශේෂයෙන් පැහැදිළි කරනු ලැබීය.

“ඡන්ද විමසීම සඳහා වලංගු වන්නේ ජාතික හැඳුනුම්පත (පැරණි හෝ නව), විදේශ ගමන් බලපත්‍රය, සහ රියදුරු බලපත්‍රය යන ලේඛන වේ. ඡන්දය භාවිත කිරීමට අනුමත වන්නේ, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත, නමුත් අපැහැදිලි හැඳුනුම්පත් සහ නව ජාතික හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම් කරන විට නිකුත් කරන ලද කුවිතාන්සිය සහ වෙනත් ලියවිල්ලන් ඡන්දපොළේදී පිළිගැනීමේදී අනුමත නොවේ.”

Related Articles