ආනන්ද පෙරේරා නික්ම ගිහින්

ආනන්ද පෙරේරා නික්ම ගිහින්

පර්යේෂණාත්මක සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමට උරදුන් ආනන්ද පෙරේරා සංගීතඥයා නික්ම යන්නේ  අපුරු බොහෝ දේ   ඉතිරි කරමිනි.

පෙරදිග සංගීතය, ජන සංගීතය, සහ බටහිර සංගීතය නිදහසේ ඇසුරු කළ ආනන්ද පෙරේරා නව නිර්මාණ රැසක් බිහි කළේය.

 

නූර්තිගේ රැසක් මූර්ති රැසක් නව නිර්මාණ ලෙසින් ආනන්ද පෙරේරා අතින් ඉදිරිපත් විය.

සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවමින් ආනන්ද පෙරේරා සංගීත ක්ෂේත්‍රය ද වර්ණවත් කළේය.

ශක්ති නමින් ආරම්භ වූ සංගීත කණ්ඩායම පසුව සිහි ශක්ති බවට පත්වූයේ ප්‍රවීන වාද්‍ය ශිල්පී ඇන්තනි සුරේන්ද්‍ර හා මතභේදයක් ඇති කරගනිමිනි.

ආනන්ද පෙරේරා- ඇන්තනි සුරේන්ද්‍ර සංයෝගය එලෙසින් අතරමග ඇන හිටීම ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අලුත් බොහෝ දේ කිරීමට තිබූ අවස්ථාව අහිමි වී යාමක් බවයි විචාරකයින් පවසන්නේ.

 

Related Articles