විශ්වවිද්‍යාලවල විධායක ශ්‍රේණියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිය වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව බවයි සදහන් වන්නේ.