වසර කිහිපයකට පසු ජනාධිපති මන්දිරය අසළ මාර්ග දෙකක් නැවත විවෘත කරයි.

වසර කිහිපයකට පසු ජනාධිපති මන්දිරය අසළ මාර්ග දෙකක් නැවත විවෘත කරයි.

ජනාධිපති මන්දිරය අසළ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ කොටුව ජනාධිපති මාවත අද (සැප්. 27) සිට ජනතාවට නැවත විවෘත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

එම මාර්ග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයක් අනුව විවෘත කර ඇති බවද ඔහු තහවුරු කළේය.”

Related Articles