බෑනාගේ ප්‍රබල පහරෙන් මාමණ්ඩිය සමුගත්තේ සදහටමය.

බෑනාගේ ප්‍රබල පහරෙන් මාමණ්ඩිය සමුගත්තේ සදහටමය.

මීගමුව මංකුලිය පලාතේ ඊයේ (9) ධාරාලු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇති බව මීගමුව විසින් පවසා සිටියි එහෙත් මියගොස් ඇත්තේ මංකුලිය පලාතේ පදිංචිව සිටි 40 අවරුදු පුද්ලයකි

මේ සදහා මරණකරු තමාගේ දියණිය සමග ඇති වුන ගැටුමකදි දියණීයගේ ස්වාමිපුරුෂයා ඊට සම්බන්ධ වී එය දිගුකාලින යාම හේතුවෙන් දියණියගේ සැමියා විසින් සිදුකරන ලබන තියුණු ආයුධයකින් පමර දී මෙම ඝාතනය සිදු වි ඇති බවට මේ වන විට ප්‍රකාශය වී තිබේ එනමුදු මෘත දේහය මීගමුව රෝහලේ මෘත දේහගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධකරු සිරභාරයට ගැනීම සඳහා මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ

Related Articles