පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අනතුරට පත්ව තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදීයි. එම අනතුරින් මන්ත්රීවරයාට තුවාල සිදුවී නොමැති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඩිලාන් පෙරේරාගේ මෝටර් රථය අනතුරට ලක්වෙයි
- 13 ජූලි 2024
0
344
Less than a minute
You can share this post!