හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති යන අය එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව, විභාගය සඳහා නොවැම්බර් 29 වන දින කොළඹ මහාධිකරණය ඉදිරියට කැඳවනු ඇත.
කෙහෙළියට එරෙහි නඩුව කල් යැවීමේ පියවරක් ගැනීමට නියමිතයි.
- 3 ඔක්තෝබර් 2024
0
94
Less than a minute
You can share this post!